Tuesday, July 9, 2013

බෝතලයක වගාවක්..

වසර 53ක් බෝතලයක සිදු කෙරෙන වගාවක් ගැන වාර්තාවන්නේ බ්‍රිතාන්‍යයෙනි. විදුලි ඉන්ජිනේරුවකු වූ ඩේවිඩ් 1960 වසරේදි බෝතලයකට බීජ කිහිපයක් දමා තිබෙන්නෙ නිකමටය. දින කිහිපයක් ගත වූ පසු බීජ රෝපණය වීමට පටන් ගෙන ඇත්තේ ඔහු පුදුමයට පත් කරවමිනි. එදා මෙදා තුර තමා පැළයට ජලය යෙදුයේ දෙවතාවක් පමණක් බව ඩේවිඩ් කියයි. තමන්ට මුලදි කිසිම උනන්දුවක් නොතිබුණත් දැන් සම්පූර්ණයෙන් බාහිර ලෝකයෙන් වෙන් කරන ලද පරිසරවල පවා ශාක වල වැඩීමට ඇති හැකියාව ගැන තමන් මහත්සේ විමසිලිමත් වී ඇති බව ඩේවිඩ් පවසයි.

No comments:

Post a Comment