බටර් අයිසින්
අවශ්‍ය ද්‍රව්‍ය :
මාගරින්
අයිසින් සීනි
වැනිලා
සාදන ආකාරය:
මාගරින් ක්‍රීම් එකක් වනතුරු කලවම් කර ගන්න.එයට අයිසින් සීනි ටිකෙන් ටික එකතු කරමින් වැනිලා ද දමා හොදින් මිශ්‍රකර ගන්න.
උපන්දින කේක් හා නොසල් එකෙන් සාදාගන්නා මල් සදහා ද යොදාගැනීමට පුළුවන.
Wilton 81 tip


81 tip එක.
සකසා අවසන් වූ විට.
Tip 5 ආදාරයෙන් කෙලින් උඩට ඔසවා තබා (90° ට තබාගෙන) රවුමක් සකසා ගන්න.

සකසාගත් රවුම වටේට 81 tip එක ආදාරයෙන් වටේට පෙති සකසා ගන්න.
සකසන ආකාරය
............................................................................
104wilton tip

104 tip එක ආදාරයෙන් පෙත්ත සකසා ගන්න.

යට පෙති ටික සකසා ගන්න.
යට පෙති සකසා අවසානයේ උඩ පෙති සකසන්න.

ඒ ආකාරයට යට තට්ටුවේ සිට උඩට සිටිනසේ මල සකසා ගන්න.
රෝස මලක් සකසමු,

රවුම සකසා උඩ රුපයේ ආකාරයට සිටින සේ සකසා ගන්න.

වටේට කරකවා පහත් කර නවතන්න රූපයේ පරිදි.


නැවත තට්ටුවක් සකසා මල ලොකු කරගැනීමට ඔබට පුළුවන.
සකසන ආකාරය
පුංචි අදහසක් ඔබටත්,
.........................................................................
Wilton 2D tip
මුලින් මැදකොටසින් පටන් ගෙන රවුමට ගෙන යන්න.
පුංචි අදහසක් ඔබටත්,



සකසන ආකාරය,
...........................................................................
පුංචි අදහසක් ඔබටත්,
සකසන ආකාරය,
...................................................................
Wilton 47 tip

සකසන ආකාරය
පුංචි අදහසක් ඔබටත්,
.................................................................
කොළය හැඩති tip
Wilton Tip
සකසන ආකාරය,
පුංචි අදහසක් ඔබටත්,

සකසන ආකාරය
Wilton 366 Tip

සකසන ආකාරය

12 tip එක ආදාරයෙන් ඉරි දෙකක් ඇද ගන්න.

wilton 366 tip එක ආදාරයෙන් රූපයේ ඇති ආකාරයට දමා ගන්න.


සකසන ආකාරය
පොන්ඩන් අයිසින් සෑදීම
සකසන ආකාරය
No comments:
Post a Comment