Saturday, July 6, 2013

ලොව දිගම පූසාගේ ගිනස් ලෝක වාර්තාව

Longest Catලොව දිගම පූසාගේ ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී ස්ටීවී මිය ගියේය.මිය යනවිට අවුරුදු 8ක් වු මෙම පූසා,අගල් 48'5 දිගකින්(නාසයේ සිට වලිගය දක්වා)යුක්ත විය.අවුරුද්දක් පුරා පිළිකා රෝගී තත්වයකින් පීඩා විදි පූසා හැදී වැඩුනේ රොබින් හෙන්ඩ්‍රික්සන් නම් ස්වාමියා යටතේය.Maine Coon කුලයට අයිති මෙම පූසා ඇමෙරිකාවට ආවේනික පූසන් වර්ගයකි.




Stewie the cat, who measured 48.5 inches long, has died at the age of 8 after a battle with cancer.
The Maine Coon cat, whose full name was Mymains Stewart Gilligan, passed away around 7:30pm on Monday at his owner's home in Reno, Nevada.
Guinness World Records declared Stewie, named for the character from Family Guy, the world's longest cat in August 2010, measuring 4 feet from the tip of his nose to the tip of his tail.


No comments:

Post a Comment