වසර 53ක් බෝතලයක සිදු කෙරෙන වගාවක් ගැන වාර්තාවන්නේ බ්‍රිතානයෙනි.විදුලි ඉංජිනේරුවකු වු ඩේවිඩ් 1960 වසරේදී බෝතලයකට බීජ කිහිපයක් දමා තිබෙන්නේ නිකමට.දින කීපයක් ගත වු පසු බීජ රෝපනය වීමට පටන් ගෙන ඇත්තේ ඔහු පුදුමයට පත් කරවමිනි.එදා මෙදා තුර තමා පැලයට ජලය යෙදුයේ දෙවතාවක් පමන බව ඩේවිඩ් කියයි.Friday, April 26, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment