Tuesday, June 18, 2013

නටාෂා රත්නායකගේ අළුත්ම මියුසික් වීඩියෝව

Natasha Rathnayakeනටාෂා රත්නායක මෙරට සිංහල ගීත ශ්‍රාවකයන්ට එතරම් හුරුපුරුදු නොවුවත්,ඇය ලංකවේ බිහිවු දක්ෂ ගායිකාවකි.ඇය මෙරට ගයන්නේ ඉංග්‍රිසි ගීතයි.ඇය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ගායිකාවන් අභිබවා යා හැකි ගායන හා නර්තන හැකියාවක් ඇති දක්ෂ ගායිකාවකි.නටාෂා නාලන් මෙන්දිස්ගේ ටෙලි නාට්‍යක් තුළින් ටෙලිනාට්‍ය රංගනයට ද,ප්‍රසන්න ජයකොඩිගේ " කර්ම"සිනමා නිර්මානයේ තේමා ගීතය ගයමින් එහි සංගීත වීඩියෝවෙහි රංගනයෙන් දායක විය.



නටාෂා රත්නායක පාසල් යන කාලයේ සිටම ගායිකාවක ලෙස කටයුතු කළාය.අය මේ වන විට ලංකාවේ දක්ෂ සහ ප්‍රවීණ බටහිර ගී ගයන්නිය බවට පත්ව සිටී.නටාෂ ගේ අලුත්ම ගීතයේ වීඩියොඅව මේ වන විට එලිදක්වා ඇත.

මියුසික් වීඩියෝව රූගත කිරීම් අතරතුර ගත් ජායාරූප.

natasha rathnayake hot




No comments:

Post a Comment