
ඇමරිකාවේ ප්‍රබල සංවාදයකට ලක්වී තිබෙන සමලිංගික විවාහ ගැන විවිධ මත පළවීමට පටන් ගෙන තිබේ.ඇමරිකානු ෆෙඩර්ල් අභියාචනාධිකරණයසමලිංගික විවාහ පැවැත්වීමට දී තිබු අයිතිය ඉවත් කළේය.පහළ උසාවිය මගින් දී තිබු තින්දුව සමානාත්මතාවය පැහැර ගැනීම කියමින් මෙම නඩුව ගොනු කර තිබුණි.
2008 සමලිංගික විවාහ සදහා බලය පැවැරුණු අතර ඉන් පසු පැමිණි ව්‍යවස්ථා සංශෝධනයේදී එය නැවත වෙනස් කරන ලදී.
No comments:
Post a Comment