
මේ බව වාර්තාකර තිබෙන්නේ ජපන් ජාතික වෙබ් අඩවියක් වන Macotakara වෙබ් අඩවිය විසිනුයි. ඒ වගේම iPhone 5S එකට අමතරව මෙම වසර තුල හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන, මිළ අඩු iPhone device එක, ප්‍රදාන වශයෙන් චීනය හා ඉන්දියාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් නිකුත් කෙරෙනු ඇති බව තවදුරටත් මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
මීට අමතරව, Apple සමාගම සිය මීලග iPhone 5S smartphone එක මෙම වසරේ ජුනි හා ජූලි මාසයන් අතර තුරදී හදුන්වා දෙනු ඇතැයි තවත් බොහොමයක් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. කොහොම නමුත් මේ සම්බන්දයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් Apple සමාගම විසින් තවමත් සිදු කර නැහැ.
No comments:
Post a Comment