Thursday, May 16, 2013

මගුල් ගෙවල් වල නටන බොලිවුඩ් නළු නිළියෝ



salman khan wedding dance උසස් ධනවත් පවුල් වල විවාහ උත්සව වලදී නර්තන අංග ඉදිරිපත් කිරීම සදහා බොලිවුඩ් නළු නිළියෝ ගෙන්වීම දැන් අලුත් විලාසිතාවක් බවට පත්වී තිබේ.මේ සදහා අලුත්ම ඉල්ලුම වී ඇත්තේ සල්මන් ඛාන්ය.දිල්ලියේ පැවැත්වෙන විවාහ මගුල් උත්සවයකට සල්මන් සහභාගී වීමට නියමිත බැව් වාර්තා  වී තිබේ.
එහෙත් පූදුමය වන්නේ ඒ සදහා ඔහු අය කරන මුදලය.එය ඉන්දියන්  රුපියල් කෝටි 3කි.

No comments:

Post a Comment