මිනිසෙකු විසින් ඇදගෙන යන ලොව බරම ගුවන් යානය.

මිනිසෙකු විසින් ඇදගෙන යනු ලැබු ලොව බරම ගුවන් යානය
කැනඩාවේ කෝබර්ග් නගරය,වර්ෂය 2009.09.17
මිනිසෙකු විසින් බරින් වැඩිම අහස් යානය ඇදගෙන යෑමේ ගිනස් වාර්තාව උසුලන්නේ කෙවින් ෆාස්ට් විසිනි.ඇදගෙන යනු ලබුවේ cc -177 ග්ලෝබ් මාස්ටර් අහස් යානාවයි.මෙහි බර 188.83ක් වන අතර කෙවින් මෙය මීටර් 8,8 කට වැඩි දුරක් ඇදගෙන යනු ලැබීය.
No comments:
Post a Comment