
ලෝ පූජිත ටජ් මහල් මන්දිරය විනාශ කරන බව ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්ත රජයේ පාර්ලිමේන්තු කටයුතු ඇමති මොහමඩ් අසාත් කාන් ප්‍රකාශ කර ඇත. ටජ් මහල් මන්දිරය විනාශ කිරීමට ජනතාව තීරණය කළහොත් මම එය මෙහෙය වනවා යැයි ඔහු ප්‍රකාශ කළේය. ජනතාවගේ මුදල් වලින් ෂාජහන් අධිරාජ්‍යයාට තම්න්ගේ බිරිය වෙනුවෙන් මන්දිර හදන්න ඉඩක් නැහැ යැයි ඔහු තව දුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment