
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් නෙප්චූන් ග‍්‍රහයා වටා පරිභ‍්‍රමණය වන නව සඳක් සොයාගෙන තිබෙනවා. මේ අනුව නෙප්චූන් ග‍්‍රහයා අවටින් මෙතෙක් සොයා ගත් චන්ද්‍රයන්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ යනවා.
හබල් දුරේක්ෂය නව සොයා ගැනීම සිදුකර ඇත්තේ පසුගිය ජුලි 1 වන දායි. ඒ පිළිබද තොරතුරු දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. ඊට පෙර නෙප්චූන් ග‍්‍රහයාගේ සඳක් අවසන් වරට සොයා ගැනුණේ මීට වසර 24කට පෙර වොයෙජර් 2 යානය මගින්.
No comments:
Post a Comment