
බතලේගොඩ, වී පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය නිමල් දිසානායක මහතා පැවැසුවේ ලංකා කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කළ පරීක්‍ෂණයකදී මෙම වී ප්‍රභේදය පිළිකා නාශක ගුණයෙන් යුක්ත බවට තහවුරු වී ඇති බවයි.
‘මසුරං’ වී ප්‍රභේදය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැකි වී විශේෂයක් බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේය.
No comments:
Post a Comment