Wednesday, June 19, 2013

ලෝකයේ උසම ජල දහර (දිය ඇල්ල)



වෙනිසියුලාවේ ඒන්ජල් දිය ඇල්ල - උස මීටර 984 යි.
මෙය ලෝකයේ වැඩිම උසක සිට කඩා හැලෙන ජල ධාරාවයි. මෙහි සම්පූර්ණ උස අඩි 3260 ක් වන අතර අඩි 2647 ක උසක් මෙය අඛණ්ඩව, සෘජුව හා කිසිදු බාධාවකින් තොරව කඩා හැලේ. මේ දිය ඇල්ල වෙනිසියුලාවේ කැරෝනි ගංගාවේ අතු ගංගාවකින් හට ගනී. පැතලි මුදුනක් ඇති කඳු ප්‍රදේශයක සිට අධික බෑවුමකට මෙම දිය පහර කඩා හැලීම නිසා ඒන්ජල් දිය ඇල්ල නිර්මාණය වී තිබේ.

No comments:

Post a Comment